Model Bank

ඕස්ට්‍රේලියාවේ ඉඳන් නිරූපණ ක්ෂේත්‍රයේ යෙදෙන ලංකාවේ සූරූපී ලේඛිකාව

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිණියක් මේ දිනවල අන්තර්ජාලයේ කතා බහට ලක්වෙලා. ඒක රටටම ආඩම්බරයක්. මොකද එයා හොඳ දෙයකින් තමයි මෙහෙම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.

ඇය නමින් Darni Alweera. ඇය ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීක නිරූපන ශිල්පිණියක්. එසේම ඇය බ්ලොග්කරණයේද යෙදෙන ලේඛිකාවක්. ඇයට නිරූපණ ක්ෂේත්‍ර යේ ඇති අත්දැකීමත්, සූරූපී ශරීරයත් හේතුවෙන් මෙලෙස ජනප්‍රිය වී ඇති බව වාර්තා වෙනවා.

ඇයගේ ජායාරූප කිහිපයක් ඔබට පහතින් නරඹන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × one =

සබැඳි ලිපි

Back to top button