Model Bank

සොනාලි ටීචර්ගේ අලුත්ම පින්තූර ටික

පසුගිය දිනවල දෙවෙනි ඉනිම හරහා වඩාත් ජනප්‍රිය චරිතයක් බවට පත්වුණු කෙනෙක් හිමායා බණ්ඩාර කියන්නේ.

දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර්ගේ චරිතයෙන් ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත් හිමායා මේ දිනවල තවත් නිර්මාණ කිහිපයකින්ම දකින්න පුළුවන්.

රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක් ද වන හිමායා ඇගේ අලුත්ම ජායාරූප එකතුවකට ඉදිරිපත් වුණේ මේ විදියට.

ඡායාරූප ශිල්පියා – මංජුල පෙරේරා

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + two =

සබැඳි ලිපි

Back to top button
Close