Photography

Wedding

Pasan Senevirathne Photography

Photographer – Pasan Senevirathne
Camera – Nikon D5100
Lens – 18-55mm Nikon

මේ ඡායාරූපයේ අදහස සහ ඡායාරූපය පසන් සෙනෙවිරත්නගේ. සෘජුෆෝම් ශීට් එකක් උඩ ගිනිකූරු සහ රත්මල් භාවිත කරලා නිර්මානාත්මක ඡායාරූපයක් සටහන් කරගෙන තියෙනවා. ඔය පිටිපස්සෙන් පෙනෙන ආලෝකය ඉටිපන්දම් දෙකක්….

මේක බොහොම නිර්මානාත්මක ඡායාරූපයක්….


Contact Pasan : Instagram – Pasan Senevirathna Photography

මේ විදියට ඔබේ ඡායාරූපයත් අපට එවන්න ඔබට හැකියාව තියෙනවා. ඡායාරූපය සමඟ එය ලබාගත් කැමරාව, ලෙන්ස් එක, අවස්තාව, ස්ථානය, වේලාව, ඡායාරූප ශිල්පියාගේ නම සහ ඡායාරූපය ගැන කෙටි විස්තරයක් එක්ක, ඔබේ දුරකථන අංකය Facebook, Instagram link තියෙනවා නම් ඒවත් සටහන් කරලා, [email protected] email ලිපිනයට email එකක් එවන්න.
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =

සබැඳි ලිපි

Back to top button