විචිත්‍ර

ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් වෙතය.

ඒ මෙවර ලෝක කුසලානයේ රූපවාහිනි විකාශන අයිතිය සතු රූපවාහිනි සමාගමට අනුයුක්තව සේවය කරනා රූපවාහිනි නිවේදිකාවකි. ඇය මෙවර ලෝක කුසලානයේ රූපවාහිනි නිවේදිකා රිධිමා පතක් ය. 29 හැවිරිදි ඉන්දියානු තරුණියක් වන රිධිමා මේ වන විට ලෝක කුසලානයේ සැමගේ අවදානය දිනු ආකර්ෂණීය චරිතයක් වී අවසන්.

එක් චිත්‍රපටයකට රංගනයෙන්ද දායක වී තිබෙනා රිධිමා මෙවර ලෝක කුසලානයේ නිවේදිකාවක් ලෙස තෝරා ගෙන තිබෙන්නේ ඇයගේ ක්‍රිකට් දැනුම හේතුවෙන්ම බවද සදහන්.

ක්‍රිකට් රසිකයන්ගේ අවදානය දිනා ගත් ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්….

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + nineteen =

Back to top button