Model Bank

සූර්යාගෙයි නයනතාරාගෙයි Wedding Photo Shoot එකක්

සූර්යා දයාරුවන් කියන්නේ අපේ රටේ ජනප්‍රිය තරුණ ගායන ශිල්පියෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගිය දිනවලදී සූර්යා හා සෙව්වන්දි නයනතාරා මංගල ඇඳුමින් සැරසී පෙනී සිටි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි කතාබහකට ලක්වුණා. පසුව සොයා බලද්දී දැනගන්නට ලැබුණේ Wedding of Sri Lanka සඟරාව සඳහා කළ Photo shoot එකක් බවයි. කෙසේ වෙතත් ක්ෂේත්‍රයේ අය නම් කතාවෙන්නේ මේ වනවිටත් ඔවුන් පෙම්වතුන් කියලයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + fifteen =

සබැඳි ලිපි

Back to top button